(in English....)

අප ආයතනය වෙත ඔබව සාදරයෙන් පිලිගනිමු..

අප ජලය ඉවත් කිරීමේ කඩිනම් සේවය..

ගෙවල් ( කුඩා වලවල් )සදහා ලීටර 3000 - රු 5800 මුදලකට

කර්මාන්ත ශාලා ( විශාල වලවල් ) සදහා ලීටර 7000 - රු 8000 මුදලකට

ඔබට අපගේ සේවාව වත්තල, කැලණිය, කිරිබත්ගොඩ, යන ප්‍රදේශ සදහා ප්‍රවාහන ගාස්තු නොමිලේ..

මිලගණන් සාකච්චා කලහැක.
 
අධි බලති වැකියුම් පොම්පය සහ පලපුරුදු සුහදශීලී කාර්යමණ්ඩලය නිසා ඔබට විශිෂ්ට සෙවාවක් අපගේ ආයතනයෙන් සහතික කරමු..

බට අඩි 200 ක් අප සතු වේ.

ලියාපදිංචි පාරිභෝගිකයන් සදහා වට්ටම්..

අමතන්න..

ස්‍තුතියී..

සුභ දවසක්..

×